දැනට වසර 21/2කට පමණ පෙර ඉදිකරවන ලද මෙම ප්‍රතිමාව බුදුන් වහන්සේගේ එක් ධ්‍යානයක් වන අභය  මුද්‍රා ධ්‍යානයට අනුව ඉදි කර ඇත. එම බුදු පිළිමයේ සියළු භාරකාරත්වය හිමි වන්නේ අළු විහාර රජමහා විහාරයට වන අතර, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආධාර උපකාර මත මෙම බුද්ධ ප්‍රතිමාව ගොඩ නංවා ඇත. කඳු මුදුනක වනාන්තරයක් මැද මෙම බුද්ධ ප්‍රතිමාව ඇති අතර එහි ගමන් කිරීම ඉතා දුෂ්කර අසීරු මාර්ගයක් පැවතිය ද මේ වන විට මෙහි සංවර්ධන කටයුතු ආරම්භ වී ඇත. දෙස් විදෙස් සංචාරකයින් විශාල වශයෙන් මෙම බුද්ධ ප්‍රතිමාව නැරඹීම සදහා පැමිණේ. එතරම් පැරණි විහාරයක් නොවන බැවින් එම බුද්ධ ප්‍රතිමාව ගැන වැඩි විස්තර ලිපි ලේඛන ද නොමැත.

Toilet Facilities: No

Disable accessibilities: No

Distance from Matale: 3.6km

Tickets: No

More Destinations