වනාන්තර හා සෞඛ්‍ය”

තිරසාර වන කළමනාකරණය සහ ඒවායේ සම්පත් භාවිතය, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට සහ වර්තමාන සහ අනාගත පරම්පරාවේ සමෘද්ධිය සහ යහපැවැත්මට වනාන්තර දායක වේ. සංචාරකයින්ට ස්වභාවධර්මය මත පදනම් වූ අත්දැකීම් ලබා දෙමින්, සංචාරක කර්මාන්තයටද, වනාන්තරවල දායකත්වය ලැබේ. වනාන්තරය අපගේ සෞඛ්‍යයටද දායක වන අතර, මේ වටිනා ස්වභාවික සම්පත් රැකගැනීම අප සතු වගකීමකි.

Picture - Udawattakele Sanctuary (Kandy)

 



More Events